Skip to main content
ප්‍රශ්නය

සීනි මට්ටම වැඩි නම් සාමාන්‍ය ප්‍රසූතියක් කරන්න බැරිද?

Can you still have a normal delivery with high sugar readings?

Dr mata delivery thiyenne may 17. Namuth may 8 mata admit wenna kiwwa. Ethakota sathi 39. Mn ahuwama seaser Krnnda kiyala na kiwwa. Glucose test 1n 2 hr 148k in passe balapu hama blood 1 kama suger 92 , 93 98 117 105 ganan thibune. Me agaya matha normal delivery kata ynna bari weida docter dina 10ta kalin nawatinna kiwwa 1 mata loku gataluwak

අසන ලද්දේ: Na*** · වයස 24

ඔබට සාමාන්‍ය ප්‍රසූතියක් සිදු කරන්න පුළුවන්. දියවැඩියාව වැනි අවදානම් සාධක ඇති විට කලින් රෝහලේ නතර කර ගෙන පරීක්ෂා කිරීම සාමාන්‍ය දෙයක්.