VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr mata mensas akramawath..mensas hadenna beheth bila 2wani dawase idan dimba merima sadaha vog dr kenekgen behath gaththa dn 2parakma 12 weni dawase beheth widda palaweni wathwe s…
ඉන් සති 3කට පසු ඔසප්වීම සිදු නොවිනි නම් මුත්රා පරීක්ෂා කර බලන්න.
dokta mama badala masa 6 vithara wanawa .mata mage wayasath eakk ikmanin babek haďa ganna.ony namuth mata masika opas chakkary nisiyakarwa hadanny. dokta kanakuta pannuwa doktta ki…
රාගම බ්රවුන්ස් රෝහලේදී සෙනසුරාදා සහ ඉරිදා උදේ 10.30 මා හමුවිය හැකියි.
dr, api daruwek balaporoththuwena 2 mase me.palaweni mase pilisinda ganimak une na.scan test eken mage bimba wala pramanaya adui kiyala danagatta(13mm).dr pawasuwe me maseth period…
පිළිසිඳ ගැනීමකට ඩිම්බය ඩිම්බ කෝෂයෙන් පිටවිය යුතුයි. සාමාන්යයෙන් ඩිම්බයක් පිටවීමට මෙය 20mm දක්වා වර්ධනය විය යුතුයි. නැවත ස්කෑන් පරීක්ෂණයක් කර නැති නිසා එම ඩිම්බය වර්ධනය වූයේ දැයි දැන ගැනීමට හැකියාවක් නැහැ.
doctor purusha lingaya apranawath veemata balapana pradana hetu monawada? pahadanna Thank you...
බොහෝවිට එයට හේතු වෙන්නෙ මානසික ගැටළු. ඊට අමතරව දිය වැඩියාව රුධිර පීඩනය වැනි රෝග තත්වයන් නිසාත් ලිංගික අප්රාණිකත්වය ඇති වෙන්න පුළුවන්.
Doctor, mama vivaha wela awurudu1masa 3k. Api kisima upathpalanayak kale ne. Eth thama pregnent wune na. Husbandge sfa test ake 28 milions/ml active mortility 35% sathi 12 scan eke…
මේ ගැන තව දුරටත් පරීක්ෂණ සහ ප්රතිකාර අවශ්ය වෙනව. ඔබේ වෛද්ය වරයා නිර්දේශ කරන පරිදි කටයුතු කරන්න.
Docter mama sathi 36 Gebiniyak.mage bada saha konda warin wara ridenawa.docter kiwuwe antibiotics ganna kiyala.sathi 32 me prashnema thibunama docter kiwuwe scan karala 2.14 cm gab…
සමහරවිට ඔබට කලින් ප්රසූත වේදනා ඇති වෙන්න ඉඩ තිබෙනව. ඒ සඳහා සූදානමින් සිටින්න.
Doctor. Dimba merimata ganna beheth folism 50 beheth eka bonakota pregnant wenawada. Me beheth eka mass 6k biwwata kamak nadda. Me behheth eken pregnant wenna ikmanin puluwanda
මෙම ඖෂධය වෛද්ය වරයෙකු නිර්දේශ කරන පරිදි සීමිත කාලයකට පමණක් භාවිතා කල යුතු ඖෂධයක්. එය වෛද්ය අධීක්ෂණයකින් තොරව ගැනීම සුදුසු නැහැ.
Dr mama babek gana hitha ine eth thama kisiwenasak wela na mage fisrt night 1di bled une na 1hinda 1prashnayak da
නැහැ. එය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි.