නම: Ja *** | වයස: 26
පිළිතුර
වෛද්‍ය වරයෙකු හමුවී මේ ගැන පරීක්ෂා කරවා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

සති 6කදී පමණ ස්කෑන් පරීක්ෂණයෙන් ගැබ් ගෙන ඇති බව දැන ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ගැබ් ගැනීමට පෙර දරුවාගේ ලිංගය නීර්ණය කිරීමට හැකි තාක්ෂණික ක්‍රම තිබුනත් ඒවා පිළිගත් වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනි නිසා භාවිතා කරන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ ගැන සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව ඒ සඳහා යොමු වෙන්න.