Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor mage babata wayasa dan masa 7 iwarai.mata thama periods une na.baba seaser karala gatthe.mekata visaduma mokadda.doc kenek wetha yomu viya yuthuda?thawa kal balannada.upath palana kramayak vidiyata ekawathawak injection dipo gahuwa.dan palana krama anugamanaya karanne na mokawath.injection eka gahapu eken balapamak welada nattam ai ehema wenne ?plz help

අසන ලද්දේ: ku*** · වයස 34 · 629 views

පිළිතුර

මව් කිරි දීමත් උපත් පාලන නික්ෂේපනයත් යන කරුණු දෙක නිසාම ඔබේ ඔසප්වීම ප්‍රමාද වෙන්න පුළුවන්. මෙය සාමාන්‍ය තත්වයක්. ප්‍රතිකාර අවශ්‍ය නැහැ.