මාස 4ක ගැබිනියකට ලිංගිකව එක්වෙන එකෙන් හානිද?
Does sex at four months of pregnancy harm the baby?
Dr, Mama masa 4ka pregnant kenek mata danaganna ona, me kalaya thula lingikawa akathu unoth. aka daru gabata hani wenawada nadda kiyala ewagema aka hodai da nadda kiyalath
ඔබට කිසිම සංකූලතාවයක් නොමැති නම් ලිංගික එක් වීම නිසා හානයක් හෝ විශේෂ වාසියක් ඇති වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?