එකතු වී දින 5ක් ගිය පසු හදිසි උපත් පාලනය වැඩ කරයිද?
Does emergency contraception work five days after sex?
ඩොක්ටර් මම දැනට දින 3 කට කලින් එකතු වුනා..postinor 2 වගේ පාලන ක්‍රමයකට යන්න බැරිවුණා.මම එකතු වුනේ ඔපස් වීම ආරම්භ වෙලා දිනකට පසුවයි.ඇයට කලින් මාස 6ක්ම ඔපස් වීමක් සිදු වෙලා නෑ.vog doctor කෙනෙකු channel කල පසු ප්‍රතිපලය වූයේ ගර්භශය තුල ජලය ඇති බවයි.එම හේතුව නිසා මාස 6ක්ම ඔපස් වීමක් සිදුවෙලා නෑ.මම එක් වුනු දිනට කලින් දිනයි මෙම තත්ත්වය සමනය වී ඔපස් වීම ආරම්භ වී ඇත්තේ.ඇයට ගැබ් ගැනීමක් සිදුවිය හැකිද.නොවීමට කල යුතු හොදම දෙය කුමක්ද.ඉක්මනින් පිලිතුරක් අවශ්‍යයයි ..
දින පහකට පසු හදිසි උපත් පාලන ක්‍රම මගින් ගැබ් ගැනීමක් වලක්වා ගැනීමට හැකියාවක් නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
Postinor නිතර ගැනීමෙන් ඔසප් වීම නවතිනවද?Can repeated Postinor use stop periods?
ඔසප් පමා නම් ගැබ් ගැනීමක් දැන් වළක්වන්න පුළුවන්ද?Period late after sex — can a pregnancy still be stopped?
ගැබ් ගැනීමක් වළක්වන්න හදිසි ක්‍රමයක් තියෙනවද?Is there an emergency way to prevent a pregnancy?