Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mama 3 year lup aekak dagena idala aeka ayin kara dan mage masika osap vima akramavath mama thava daruvek balaporoththuvenda siti meyata visaduma kumakkda

අසන ලද්දේ: Th*** · වයස 25 · 393 views

පිළිතුර

මෙයට හේතු වෙන හෝමෝන ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. කිසියම් ගැටළුවක් ඇති නම් එයට සුදුසු ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.