නම: Im *** | වයස: 23
Doctor mama wiwaha wela awuruddak namuth thama babala ne.man vog kenek hambaunama Mata qwa Bara wedi kiyala Bara adu karaganna kiyala.mage Bara 67kg k wenawa.mage Bara kopamana adu wiya yuthuda geb genimak siduwenna
පිළිතුර

ඔබේ BMI අගය 25කට වඩා අඩුවෙන් පවත්වා ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Hi *** | වයස: 28
Dr mata miscarriage ekak una.menses unata passe me beheth masayak ganna kiyala dr dunna Calcare,alfacip0.25mg,coqten Me beheth laba ganne monawatada dr.
පිළිතුර

ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. මෙම බෙහෙත් ගැනීම අත්‍යවශ්‍ය නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ud *** | වයස: 31
Dr. S fsh test eka kalayuththe menses hadi ki weni dinayedida
පිළිතුර

ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කර ඇති පරිදි මෙම පරීක්ෂණය සිදු කර ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ch *** | වයස: 23
Mata Dan mass 3ka Iran osap wema situ une ne.mn dan wedges gathawa inne dan a mehi Pamina masa 5k Pamina w enawa .mn mehei enawa pera mage pemawata samaga asurak pawettuwa.namut me He awith masa 2k osap wema sidu una.namut Dan masa 3k neha.gabganimak wanna puluwanda osap w emak sidu una.samahara aya kiyanawa ehema osap ubata gabganim wenawalu.Mama Dan masakata pera hcg ekak check kala namut eka negetive. Namut mage highs bayai.Kumar ho piliyamak tiyanawada me osap wema ikanin sidukaraganimata behet monahari.mokakda mama karana ona.Mama Mata manasika wadayak.osap wema Inman karaganna prathikarayak kiyanna.
පිළිතුර

මුත්‍රා පරීක්ෂාව නෙගටව් නිසා ඔබ ගැබ් ගෙන සිටීමට ඇති ඉඩකඩ අඩුයි. ඔසප් වීම ප්‍රමාද වෙන්න හේතු සොයා බැලීමට වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Da *** | වයස: 31
Dr,may 9 mensas Hadila 2 dawase sita dawas 5 k beheth bila 22 wenida scan ekak kala.edama injection ekak widinna kiwa.eth mama 24wenida e beheth Widde.dawas 2 parakkuwima gataluwakda?
පිළිතුර

මෙම නික්ෂේපනය අනුව ඩිම්බ පිටවෙන වෙලාව වෙනස් වෙනව. වෙන ගැටළුවක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]