ඔසප් චක්‍රය අක්‍රමවත් නම් ගැබ් ගැනීමට බාධාවක්ද?
Does an irregular cycle make it harder to conceive?
doctor,mage wifege osap cycle eka accramawath..api daruwek palaporothtuwen inne..meya geb genimata badawakda?me sahaha pathikara gathayuthuda?thank you...
මේ ගැන පරීක්ෂා කර බැලිය යුතුයි. සමහරවිට ඇයට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වේවි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?