Skip to main content
ප්‍රශ්නය

යෝනි පෙදෙස ලෙවකෑමෙන් කන්‍යා පටලය කැඩෙනවද?

Can oral contact break the hymen?

යෝනි ප්‍රදේශය lick කිරීම නිසා කන්‍යා පටලය කැඩී යාමට හැකිද

අසන ලද්දේ: Ni*** · වයස 22

නැහැ. ඒ සඳහා කිසිවක් යෝනි මාර්ගය තුලට ඇතුළු විය යුතුයි.