ඔසප් වීම හරි නමුත් තාම ගැබ් ගන්නේ නැත්තේ ඇයි?
Periods are regular but still no baby — why?
Doctor.mama marry karla dn awrudu 2i masa 4k wenawa.mul awrudu deke mamai husband dennma daruwek balaporothu une na.eath awrudu deken passe api daruwek balaporoththu wenawa.namuth thawama result ekak naha.mata periods ehema harima dinetama wenawa.mul awrudu deke mam kisima behethk use kale na pegnant wena eka nawaththanna.mata thama babek naththe ai doctor .treatments mona hari karanna oneda.mama folic aside use karanawa daily.please advice.
මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ සිදු කල යුතුයි. එහි ප්‍රතිඵල අනුව ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?