නම: Ma *** | වයස: 29
Dr. Sukranuwak dimbayak samaga ek wimata kopamana kalayak gannawada.
පිළිතුර

ශුකාණුවකට ඩිම්බයක් සමග එක්වීමට එතරම් කාලයක් ගත වෙන්නෙ නැහැ. සජීවි ඩිම්බයක් පවතීනම් පැය කිහිපයක් තුල මෙම එක්වීම සිදු වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Th *** | වයස: 36
meeta masakata prathama ma gebiniyak bawa dengena doctor hamuweemata giya pasu daruweku penna ne.sac pamanai pewasuwa.awasanaye wash kala yuthu bawa pewasuwa.ehidi ERCP sethkamata ma ethul kalath D & E sethkama kirimata sidi bawa pewasuwa.ehidi garbashaye wathura bubulu thathwayak ethi bawakda pawasa thibenawa.kese ho adika lesa le wahanaya weemen sethkama itha apahasu thathwayata a bawa pawasanawa.mese wathura bubulu ethi wane ei?eya pregnancy samaga ena deyakda?newatha ethi wime awadanamak thibeda
පිළිතුර

දරු ගැබක් ඇති වෙන ගර්භාෂය තුල ඇති වතුර බබුලක් වැනි අවකාශය මෙම ස්කෑන් පරීක්ෂණයෙන් සොයා ගන්න ඇත්තෙ. මේ තත්වය නැවත ඇති වීමට ඇති අවදානම අඩුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Da *** | වයස: 27
Doctor mama 34 week pregnant. Mage suger level eka tikak wadi. Ekata mata insuline ganna doctor recomnend kara. Eken mage babata monawa hari impact ekak thiyanawada ? Please advice
පිළිතුර

නැහැ. සීනි මට්ටම වැඩිවීමට නිසා දරුවාට අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 24
dr mage baba labunama jadel ekak damma. Dan awrudu ekata masa 18i mata menses hadenne na mage wight ekath 12kg walin wadi wela dan inne adi bare. dan mata jadel eka ain karala wenath family plan ehekata yanna puluwanda Thank u dr.
පිළිතුර

පුළුවන්. නමුත් ඔබට අවශ්‍ය නම් ආහාර පාලනය සහ ව්‍යායාම මගින් බර අඩු කර ගෙන මෙය දිගටම තබා ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ch *** | වයස: 33
doct.mata Dan 22week wenawe.mata le kaha pata diyaraya thawama pita wenawe.muladinm doctor kiuwe normal kiyale.eka digatama thiyenawada sir.ai ehama pita wenna.thanx Dr.
පිළිතුර

මෙය පරීක්ෂා කර බැලිය යුතු තත්වයක්. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]