Skip to main content
ප්‍රශ්නය

සුද යාමෙන් ඇති වූ දැවිල්ල ක්‍රීම් ගෑවත් අඩු නොවේ නම් කරන්නේ?

If discharge and burning don't settle with cream, what next?

Dr man awiwahakai.mage osap wime akramikathawayak pawathinawa..e wagema mr dinawala adika lesa suda yanwa...e hethuwen e pedesehi dewillak athi wi thibenawa.denata ma candid b pawichchi karana namuth sahanayak ne dr..

අසන ලද්දේ: Ma*** · වයස 25

වෛද්‍ය වරයෙකු හමුවී මෙයට ප්‍රතිකාර ලබා ගන්න.