Skip to main content
ප්‍රශ්නය

එක් වීමේදී ශිෂ්නය ඇතුළු කරගන්න බැරි නම් මොකද කරන්නේ?

Penetration is not possible after marriage — what to do?

Sir.man marry karala sathiyak wenawa.lingikawa ekathu weemata apita amarui.mage yoni margaya thulata shishnaya yanne ne.eya pitathata paminenawa.shrukkrani athulata yanne ne.pitahata yanawa.api ikmanata daruwek balaporoththu wenawa.eyata kumak kala yuthuda

අසන ලද්දේ: Ru*** · වයස 27

මෙය මානසික තත්වයක් නිසා විය හැකියි. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.