තයිරොක්සින් අඩු නම් ගැබ් ගැනීමට බාධාවක්ද? මොකද කරන්නේ?
Is low thyroxine a barrier to pregnancy, and what to do?
Thyroxine unathawaya pregnant weemata badawakda?e sadaha kumak kala yuthuda?
ඔව්. මේ සඳහා තයිරොයිඩ් හෝමෝන මට්ටම පරීක්ෂා කර බලා සුදුසු පරිදි ඖෂධ ප්‍රතිකාර ලබා ගත යුතු වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?