තයිරොයිඩ් ප්‍රශ්නයක් තියෙද්දී ගැබ් ගත්තොත් බබාට බලපානවද?
If you conceive with a thyroid problem, is the baby affected?
Sir.mama palaweni parata pregnant une Mari karala awurudu akak giyada passe. Akat sati 9 miscarriage una.ita passe Mata tyrosine paranayak .tiyeida balanna parekshana Kala.TSH aka 4.92k una.ita passe Mata thyroxine 50./75 gane dawasak ara dawasak bonna kiwwa.masa tunen le baluwama tsh aka 53.53 k wela tibunanam.oya atare mama dimba Moraga beget Beela iui akak Kala.Dan mama thyroxine 100 petty Bonawa.dimba dekak hadila tibuna. Mama pregnant unot me thyroxine passe hinda baba hadeida. Dimba hadunat thyroxine prasne hinda pregnant Weida.miscarriage aka wela Dan awurudu akak wenawa.
ගැබ් ගැනීමට පෙර තයිරොඩ් හෝමෝන මට්ටම පාලනය කර ගැනීම සුදුසුයි. නැතිනම් ඉන් දරුවාට අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?