එක නාලයක් අවහිර නම් ගැබ් ගන්න පුළුවන්ද?
Can you conceive with one blocked fallopian tube?
ලෙපරස්කොෆි පරික්ශනත් කල..එක නාලයක් අවහිර බවත් කිව.නමුත් භදාවක් නැති බව docter පැවසුවා.මට පිහිට වෙන්න docter...
මෙයට හේතු සොයා බලා සුදුසු ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම අවශ්‍ය වෙනව. බොහෝවිට ඔබට IUI හෝ IVF ප්‍රතිකාරය අවශ්‍ය වේවි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?