කන්යා පටලය ඉරුණාම ආයෙත් ඒ විදියටම හදාගන්න පුළුවන්ද?
Can a torn hymen be restored to how it was?
Dr. Mama marry karanna kalin mama yalu boy ekka lingikawa ek una mata dana ganna one dan mage kanya patalayata hari wee athi nisa eka ayema yatha thathwayata path kara ganna puluwanda kiyala doctor.
කන්යා පටලය සෑම කාන්තාවකටම පිහිටන්නෙ නැහැ. ඒ නිසා ඒ මගින් කන්යාභාවය පරීක්ෂා කිරීම විද්යාත්මක නැහැ. කෙසේ වෙතත් කන්යා පටලයට හානිවූ පසු සුළු සැත්කමක් මගින් නැවත තිබූ තත්වයට පත් කිරීමට හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?