Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Mama පදිංචි වෙලා inne කඩුවෙල obatuma hamviya heki ළඟම hospital eka kiyanna පුළුවන් da

පිළිතුර

රාගම බ්‍රවුන්ස් රෝහලේදී සෙනසුරාදා සහ ඉරිදා උදේ 10.30ට මා හමුවිය හැකියි.

M.*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Dr sajiwi sukranu kiyanne monawada.lingikawa ekathu wimata pera pirimi lingayen ena awarna shrawaya sukranuda.?

පිළිතුර

ශුක්‍රාණු පියවි ඇසට පෙනෙන්නෙ නැහැ. එය හඳුනා ගැනීමට අන්වීක්ෂයක් යටතේ පරීක්ෂා කල යුතුයි.

නි*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mama marry karala masa 5i api babek balaporotthuwen inne ath mensas hadila dawas 7n passe iwasaganna bari bade kakkumak hadenawa aaka elaga mensas hadena dawasa wenakan thiy…

පිළිතුර

මෙය රෝග තත්වයක්දැයි සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.

Pr*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Dr man masa 3k witara try karala babek parakku nisa vog meet unma check karala maget husbandget prashnayak na kiwa. saru bawa wadiwena kiyala OVAFIN 50mg periods we 2 di dina sita…

පිළිතුර

ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීම උත්තේජනය කිරීමටයි මෙම ඖෂධ ලබා දෙන්නෙ.

Ni*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr thanks you Dr mage hasbendge sukranu premanya godak pitawenne na thawada ewa ganakamin ukthai a nisada baba abosan une ehema nathnam meya samanya thathwayakda

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් විය යුතුයි. ශුක්‍රාණු පරීක්ෂණයක් සිදුකර මෙය හරියටම දැන ගන්න පුළුවන්.

Th*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Mata hema masema piliwelakata asanipa wenne ne. Mama masa 6k beth gaththa beth gannakan hema masema ekama dineta heduna. Beth nathara karama ayeth hedenne ne. Mata febuary 21 hedun…

පිළිතුර

මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.

is*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mang dang pregnant wela masa 1/12, mata nitharama gastritis hadenava, mata bonna puluwan beheth monada ?? Mata weez ekath hadenava ekata mang inhelar pavichichi karanna puluwan…

පිළිතුර

මේ සඳහා ඔබේ වෛද්‍ය වරයා හමුවී සුදුසු ඖෂධ ප්‍රතිකාර නිර්දේශ කරවා ගන්න. ඔබ කලින් සිට භාවිතා කරන ඉන්හේලර් ඖෂධ දිගටම භාවිතා කරන්න පුළුවන්.

As*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata mensas hedenne masayak Hera masayak . Dr API Merry karala awrudu 2 API Masa 5 pamana idan babek hadanna hadanawa .Eth thama pregnant wune be.dr mata hema masema hedenna dim…

පිළිතුර

මේ ගැන පරීක්ෂා කර බලා සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Sh*** · වයස 25
පිළිතුර කියවන්න