Skip to main content
ප්‍රශ්නය

නාරිවේද වෛද්‍යවරයා හමුවිය හැකි ළඟම රෝහල කුමක්ද?

Which is the nearest hospital to see a gynaecologist?

Mama පදිංචි වෙලා inne කඩුවෙල obatuma hamviya heki ළඟම hospital eka kiyanna පුළුවන් da

අසන ලද්දේ: M.*** · වයස 36

රාගම බ්‍රවුන්ස් රෝහලේදී සෙනසුරාදා සහ ඉරිදා උදේ 10.30ට මා හමුවිය හැකියි.