ශුක්‍රාණු අඩුවෙන් ගණකමින් පිට වීම ගබ්සාවකට හේතුවක්ද?
Can thick, scanty semen be the cause of a miscarriage?
Dr thanks you Dr mage hasbendge sukranu premanya godak pitawenne na thawada ewa ganakamin ukthai a nisada baba abosan une ehema nathnam meya samanya thathwayakda
මෙය සාමාන්‍ය තත්වයක් විය යුතුයි. ශුක්‍රාණු පරීක්ෂණයක් සිදුකර මෙය හරියටම දැන ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්‍රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්‍රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්‍රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?