ඔසප් වී දින 7න් පස්සේ දරාගන්න බැරි බඩ කැක්කුමක් ඇයි?
Severe belly pain from a week after the period — why?
Docter mama marry karala masa 5i api babek balaporotthuwen inne ath mensas hadila dawas 7n passe iwasaganna bari bade kakkumak hadenawa aaka elaga mensas hadena dawasa wenakan thiyenawa meka rogi thatwayakda mea nisada babek pilisida ganne natthe pahadala denna Thank you...
මෙය රෝග තත්වයක්දැයි සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
හෝමෝන පෙති නැවැත්තුවම පළමු ඔසප් වීම අධික වීම සාමාන්‍යද?Is the first period after hormone tablets normally heavy?
ඔසප් වීමේදී අධික ලේ යාමට හේතුව මොකක්ද?What causes very heavy bleeding during periods?
බෙහෙත් වලින් නොනවතින ලේ යාමට ගර්භාෂයෙන් සාම්පලයක් ගන්න ඕනෙද?Bleeding that drugs can't stop: is a womb-lining sample needed?
ස්කෑන් සාමාන්‍ය නම් අධික ලේ යාම පිළිකාවක් විය හැකිද?Could heavy bleeding be cancer if scans are normal?