Ovafin පෙති දෙන්නේ මොන අරමුණකටද?
What is the Ovafin tablet given for?
Dr man masa 3k witara try karala babek parakku nisa vog meet unma check karala maget husbandget prashnayak na kiwa. saru bawa wadiwena kiyala OVAFIN 50mg periods we 2 di dina sita dina 5k gana duna. 14 weni dina scan 1di hoda dimbayak tiyanwa kiwa.mage periods regular. me para pregnant une natam a behetma 150mg gana kiwa.Doctor a behet dene kumak sandahada?
ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීම උත්තේජනය කිරීමටයි මෙම ඖෂධ ලබා දෙන්නෙ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?