ප්‍රශ්නය
Dr. Mang dang pregnant wela masa 1/12, mata nitharama gastritis hadenava, mata bonna puluwan beheth monada ?? Mata weez ekath hadenava ekata mang inhelar pavichichi karanna puluwanda?
පිළිතුර
මේ සඳහා ඔබේ වෛද්‍ය වරයා හමුවී සුදුසු ඖෂධ ප්‍රතිකාර නිර්දේශ කරවා ගන්න. ඔබ කලින් සිට භාවිතා කරන ඉන්හේලර් ඖෂධ දිගටම භාවිතා කරන්න පුළුවන්.