නම: Hi *** | වයස: 26
පිළිතුර
ඔව්.
http://www.vog.lk/calculator.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔව්.
http://www.vog.lk/calculator.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. ඔබේ තයිරොක්සින් මට්ටම සාමාන්‍ය නම් දරුවාට බලපෑමක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
තියිරොයිඩ් හෝමෝන මට්ටම වෙනස් වීම මදසරු බවට හේතු වෙනව. ඊට අමතරව වෙනත් හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බලා සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙය ආසාදන තත්වයක් නිසා විය හැකි බැවින් දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙය සාමාන්‍ය තත්වයක්. ප්‍රතිකාර අවශ්‍ය නැහැ. පහත පිටුවෙන් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.
http://www.vog.lk/fertility.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට