පිරිමියාගේ දරුඵල අඩු නම් නල දරු උපතක් කරන්න පුළුවන්ද?
Can IVF work when the man's fertility is very low?
Docter mata kynna puluwanda pirimiyata daru pala nathnam ..nala daru uoathak kala hakada....magema shukranu walin wife ge vome eke thampath karnna ouluwanda
ඔව්. ශුක්‍රාණු සුළු ප්‍රමාණයක් හෝ ඔබේ වෘෂණ කෝෂ වලින් ලබා ගත හැකි නම් ICSI ක්‍රමයට දරු ගැබක් සදා ගැනීමේ හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්‍රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්‍රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්‍රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?