බබා පොඩි වෙන්නේ ඇයි? බබා වර්ධනය වෙන්නේ නැද්ද?
Why is the baby small, and will it not grow properly?
Dr. Mata den sati 38k wenawa. Scan kalama docter kiwwa baba podi kiyala. Barat tikak adui. Ei docter baba podi wenne. Mage badat Harima kudai. masa 7ka 8ka penumak tiyenne. Baba podiwima getaluwak weida. Daruwa wardanaya karagata noheki weida.thankyou.
මේ ගැන ස්කෑන් පරීක්ෂණයකින් තොරව උපදෙස් ලබා දීම අපහසුයි. බබා පොඩි වෙන අවස්තා ගැන පහත ලිපියේ වැඩි විස්තර දැක්වෙනව.
http://www.vog.lk/512-iugr.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?