තද දුඹුරු ස්රාවයක් යාම ගැබ් ගැනීමේ ලකුණක්ද?
Is a dark brown discharge a sign of pregnancy?
Dr mama dimba merimata masa 3ka sita beth bonava.last period une march 28.aye april 20 sita mata thada duburu patata deyak pita venava.ehema venne ai dr? Mama pregnet velada?
මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ. ඔබට ඔසප්වීමට නියමිත දිනය පසුවූ විට මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?