ප්‍රශ්නය
dr.mata podi prasnayak thiyenawa dr.dan tika dawasaka idan mata suda yanawa. Ekata beheth ganna weida dr.lebenna inna daruwanta eka prasnayak weida dr.
පිළිතුර
මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. ඉන් දරු ගැබට හානි වෙන්නෙ නැහැ. දිගටම අසාමාන්‍ය ලෙස සුදයාම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.