නම: pr *** | වයස: 26
Dr mama inne Italy mama marry kraal 5 years wenawa thama babala na one month walata api lankawata anawa msayak athulath apita druweku nomathi gataluwata hethuwa hoya ganimata puluwan weida doctor kenek hamu wemen. naththan ita wada wadi kalyak lankawe inna weida.
පිළිතුර

සමහර පරීක්ෂණ මාසයක් තුල සිදු කර ගන්න පුළුවන්. නමුත් දරු ඵල ලබා ගන්න ඊට වඩා කාලයක් අවශ්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: N *** | වයස: 29
සර් ඔසප් වීමෙන් පසු දරුවකු පිළිසිඳගැනීමට ලිංගිකව එකතු වීමට සුදුසුම කාලය සඳහන් කරන්න .එය ගොඩක් වටිනවා .
පිළිතුර

පහත පිටුවෙන් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්
http://www.vog.lk/fertility.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: E. *** | වයස: 40
Dr. Mama Apri 30 IVF Transfer kara. May 13 HCG gatta Laval 337 k tibuna. May28 TVS Scan enna kiya. eka balala Heart Beat adui liwa. ehema dawa 26n Heat beat balanna puluwanda? me problem ekata dan mama karanna awashay mokadda ?pls reply.
පිළිතුර

නැවත ස්කෑන් පරීක්ෂාවක් සිදු කර බැලීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 28
Mama badala sathi 2k wenawa..mata thama thama lingikawa ekathuwela na..mama ekata bayai..ridenawa mama monawada karanna ona docter
පිළිතුර

වේදනාව සහ රුධිර වහනය නතර වෙන තෙක් සති 6ක් පමණ ලිංගික එක්වීමෙන් වැලකී සිටීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ch *** | වයස: 25
Sir,mama lagadhi wiwaha une.Nmuth me wanathuru kisidu lingika sambandayak pawatwimata nohaki una.Eyata hethuwa ohu ha ekathu wimata yana hama welawakama mata loku wedanawak danenawa.Ekathu wimata loku bayakda danenawa.kanya patalayatada kisidu haniyak une naha.Osap wimedida yati bade loku wedanawak danenawa.Wedanawakin thorawa ekathu wima sadaha kisiyam pilyamak ho behetak tibeda.sir,Plz reply me.
පිළිතුර

මේ ගැන වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]