ප්‍රශ්නය
Dr. Gab ganeemak sidu wenne saru kalayedi ek weemak unoth witharada?
පිළිතුර
නැහැ. ඕනෑම දිනක ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. සරු කාලයේදී එක් වීමෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩියි.