Skip to main content
ප්‍රශ්නය

ආර්තවහරණය කියන්නේ මොකක්ද? ඒක වෙන්නේ කොහොමද?

What is menopause and how does it happen?

ඩිම්බාණුහරණය කියන්නේ මොකක්ද කොහොමද ඒක සිදු වන්නේ.

අසන ලද්දේ: Di*** · වයස 29

ඔබ අදහස් කරන්නෙ ආර්තවහරනය විය යුතුයි. ඒ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව.

http://www.vog.lk/577-menopause.php