Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ඩිම්බ කෝෂ ඉදිමීම බෙහෙත් වලින් සාමාන්‍ය වෙනවද?

Will medicine make swollen ovaries normal again?

vivaha wee masa 10k pamana we.Osap akramawath nisa scan pareekshanayakin anathuruwa dimba koshaye sulu idimeemak athi bawa pawasuwa. Surbex tablet eka masayak bonnath, melmet SR tablet labadunna. Eyin mema thathwaya samanaya wewida doctor..?Melmet tablet biwwama mata shareeraya apraanikaweemak danena nisa eya beema nathara kara. Mage age barath tikak wediy.

අසන ලද්දේ: Ra*** · වයස 27 · 581 views

පිළිතුර

මේ තත්වය පාලනය කිරීමට ඔබට ව්‍යායාම සහ ආහාර පාලනය කිරීම අවශ්‍ය වෙනව. ඊට අමතරව සුදුසු ඖෂධ ප්‍රතිකාර ලබා ගත යුතුයි.