නම: Sr*** | වයස: 30
ගැටළුව

Dr. Mage Gebgela thuni kiyala pregnet unata passe vog dr 14 weeks walin gebgelata mehumak demma.eth 19weeks walin waterbag eka kedila abortion una.dr mata tiyana problem eka geb gela thuni ekata gab gelata mehuma danawa hera wenat prethikarma thibeda yannai.plz dr pilithurak denna.

පිළිතුර


ඔව්. මෙම මැහුම යොදන වෙනස් ක්‍රමත් තිබෙනව. ඊට අමතරව ඖෂධ ප්‍රතිකාරත් භාවිතා කරනව. නැවත ගැබ් ගත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)