ගැබ් ගෙල දුර්වල නම් මැහුම හැර වෙන ප්‍රතිකාර තියෙනවද?
Besides a stitch, are there other treatments for a weak cervix?
Dr. Mage Gebgela thuni kiyala pregnet unata passe vog dr 14 weeks walin gebgelata mehumak demma.eth 19weeks walin waterbag eka kedila abortion una.dr mata tiyana problem eka geb gela thuni ekata gab gelata mehuma danawa hera wenat prethikarma thibeda yannai.plz dr pilithurak denna.
ඔව්. මෙම මැහුම යොදන වෙනස් ක්‍රමත් තිබෙනව. ඊට අමතරව ඖෂධ ප්‍රතිකාරත් භාවිතා කරනව. නැවත ගැබ් ගත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?