Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor mam marry karala 3 years wenawa thamath babala nahe.babata hitiyema nahe mam April 23 urine check kala strip ekin eka line 2 k thiyana wa but second line eka light mam pregn…

පිළිතුර

නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. ඉරි දෙකම එකම පාටින් පෙන්වන විටයි මුත්‍රා පරීක්ෂණය පොසිටිව් ලෙස සලකන්නෙ.

Sh*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Hpv virus eka pirimi ayata balapanne kohomada.cancer awadanamak tiyeda.pirimi ayatat pab test wage kramayak tiyeda.innan hedenawada

පිළිතුර

නැහැ. පිළිකා අවදානම ඉතා අඩු නිසා පැප් පරීක්ෂණය වැනි පරීක්ෂාවක් පිරිමි අයට සිදු කරන්නෙ නැහැ.

Ka*** · වයස 37
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama marry karala denata masa 3k wenawa.eth ape palamu ekathuweema dawase edan mage birida ekathuweemata kemaththak ne hethuwa eyata wedana karee kiyanawa.api eheth me mase…

පිළිතුර

මෙය මානසික තත්වයක් නිසා ඇති වෙන්නෙ. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Ga*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor Lingikawa akatu wela tika welawak gata unama Mata mahansi gatiyak danenawa...eta passe mm swayan vindanaya kara awasane shukranu pitavimata pera yoniya tulata dama pita kara…

පිළිතුර

ශුක්‍රාණු කුමන හෝ ආකාරයකින් යෝනි මාර්ගයට ඇතුළුවීමෙන් ගැබ් ගැනීමට හැකියාව ලැබෙනව.

Ni*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr abortion ekak wela newatha pregnet wenawanam masa 6kin passe pregnet wenaekada hoda.auruddakin passe pregnet wena ekada hoda.abortion eka une 19 weeks walin.

පිළිතුර

නැවත ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නැහැ. ඔබ කැමති දිනයක නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්.

Sr*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctar mata denaganna puluwanda mama gebgena masa 3k withara yana wita mage yoniyen rudira pitawimak una inpasu hospital eken pethi magin baba ain kara denata dina 9 wthara wenawa…

පිළිතුර

ගර්භාෂය තුල කොටස් ඉතිරිව නැති බවට ස්කෑන් පරීක්ෂණයක් මගින් තහවුරු කර ගැනීම සුදුසුයි. ඉන් පසුව අවශ්‍ය නම් ඖෂධ ප්‍රතිකාර ලබා ගත හැකියි.

Ku*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mage babata den masa thunak wenawa. Eya lebunata pasuva thawama mata osap une ne. Eya samanya thathwayakda. Ehema pramada wemata hethuwa kumakda

පිළිතුර

මවුකිරි දෙන විට ඔසප් වීම මාස කිහිපයක් ප්‍රමාද විය හැකියි. මෙය සාමාන්‍ය තත්වයක්.

Na*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Mage plamu daruwa masa 2 bleeding una.. mata idiriyedi daruwaku plisida gath wita masa 2 ayth ehema weyda?

පිළිතුර

නැහැ. නැවත එවැනි තත්වයක් ඇතිවීමට හැකියාව අඩුයි.

Th*** · වයස 29
පිළිතුර කියවන්න