Skip to main content
ප්‍රශ්නය

HPV වෛරසය පිරිමින්ට බලපාන්නේ කොහොමද? ටෙස්ට් එකක් තියෙනවද?

How does HPV affect men, and is there a test for them?

Hpv virus eka pirimi ayata balapanne kohomada.cancer awadanamak tiyeda.pirimi ayatat pab test wage kramayak tiyeda.innan hedenawada

අසන ලද්දේ: Ka*** · වයස 37

නැහැ. පිළිකා අවදානම ඉතා අඩු නිසා පැප් පරීක්ෂණය වැනි පරීක්ෂාවක් පිරිමි අයට සිදු කරන්නෙ නැහැ.