දරුවා ලැබුණාට පස්සේ ඔසප් වීම පමා වෙන්නේ ඇයි?
Why is a period delayed after having a baby?
Docter mage babata den masa thunak wenawa. Eya lebunata pasuva thawama mata osap une ne. Eya samanya thathwayakda. Ehema pramada wemata hethuwa kumakda
මවුකිරි දෙන විට ඔසප් වීම මාස කිහිපයක් ප්‍රමාද විය හැකියි. මෙය සාමාන්‍ය තත්වයක්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්‍යද?Is it normal to have no period 5 months after delivery?
ප්‍රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?