ටෙස්ට් එකේ දෙවෙනි ඉර ලා පාටට තිබුණොත් ගැබ්ද?
Does a faint second line on a pregnancy test mean pregnant?
Doctor mam marry karala 3 years wenawa thamath babala nahe.babata hitiyema nahe mam April 23 urine check kala strip ekin eka line 2 k thiyana wa but second line eka light mam pregnant tha??? Mam monawada karanna ona?????
Thank u
නැවත මුත්රා පරීක්ෂා කර බලන්න. ඉරි දෙකම එකම පාටින් පෙන්වන විටයි මුත්රා පරීක්ෂණය පොසිටිව් ලෙස සලකන්නෙ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?