Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr abortion ekak wela newatha pregnet wenawanam masa 6kin passe pregnet wenaekada hoda.auruddakin passe pregnet wena ekada hoda.abortion eka une 19 weeks walin.

අසන ලද්දේ: Sr*** · වයස 30 · 679 views

පිළිතුර

නැවත ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නැහැ. ඔබ කැමති දිනයක නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්.