Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු යෝනිය තුළට දැමීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?

Can pregnancy happen by placing semen into the vagina?

Doctor Lingikawa akatu wela tika welawak gata unama Mata mahansi gatiyak danenawa...eta passe mm swayan vindanaya kara awasane shukranu pitavimata pera yoniya tulata dama pita karanawa....Me kramaya magin gab gannawada docter...ane ikmanata uttarayak denawada doctor

අසන ලද්දේ: Ni*** · වයස 27

ශුක්‍රාණු කුමන හෝ ආකාරයකින් යෝනි මාර්ගයට ඇතුළුවීමෙන් ගැබ් ගැනීමට හැකියාව ලැබෙනව.