Skip to main content
ප්‍රශ්නය

ගබ්සා පෙති ගත්තට පස්සේ දිගටම ලේ යනවා නම් කරන්නේ මොකද?

Still bleeding days after a medical abortion — what to do?

Doctar mata denaganna puluwanda mama gebgena masa 3k withara yana wita mage yoniyen rudira pitawimak una inpasu hospital eken pethi magin baba ain kara denata dina 9 wthara wenawa thamath tika tika rudira pitawenawa. Badath, kondath tikak ridenawa. Ma kumak kala yuthda,?

අසන ලද්දේ: Ku*** · වයස 26

ගර්භාෂය තුල කොටස් ඉතිරිව නැති බවට ස්කෑන් පරීක්ෂණයක් මගින් තහවුරු කර ගැනීම සුදුසුයි. ඉන් පසුව අවශ්‍ය නම් ඖෂධ ප්‍රතිකාර ලබා ගත හැකියි.