VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr.mata perids hedenne ne.hariyata..masa 6k tath wedi wenawa..wiwaha wela inne eeth husband abroad..babala 2nk canceev unath 3 months witarai tibune..anee doctor matath amma kenek…
මේ සඳහා ප්රතිකාර ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ආහාර පාලනය සහ ව්යායාම කිරීම අවශ්ය වෙනව.
mama min pera asu panayata doctorge pilithurata sthutiy.mama viwaha wela aurudday masa 3y.masa 6ka pamana kalayak mithuri tablet use kara.mithuri tablet nathara kara masa 2k samiya…
එලෙස දරුවාගේ ලිංගය කලින් සැලසුම් කිරීමට වෛද්ය විද්යාත්මක ක්රම භාවිතා කරන්නෙ නැහැ. උපත් පාලන පෙති නිසා පසු කාලීනව දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.
Dr mama pregnant wela denata masa 7i.mage husband mage nendage puthaa.a kiyanne mage massina.ehema viwahayedi daruwanta eya balapemak wenawda.mata pilithurak denna.
ඔබේ පවුල් වල සැඟවී තිබුන ජානමය රෝග තත්වයක් දරුවන්ට මතුවීමට සුුළු අවදානමක් තිබෙනව. ඒ නිසයි ලේ නෑයන් අතර විවාහ නිර්දේශ නොකරන්නෙ. නමුත් මේ සඳහා ඇති අවදානම අඩුයි.
Doctor man 6 week pregnant...man inne rata..mata mehedi hari amarui doctor...mehedi mukuth kanda be mata..fruits wath...wamanema yanawa.man 6 week walin lankawata giyata kamak nedd…
ඔබට රුධිර වහනයක් හෝ උදරයේ වේදනාවක් නොමැති නම් ගුවන් ගමනක යෙදීම ගැටළුවක් වෙන්නෙ නැහැ. නමුත් ඊට පෙර ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගත යුතු වෙනව.
Dr mata doctor kenek kiwwa FSH test aka krnna kiyala period 1 day ake mokakda me test aka mama godak tretment karapu kenek 2 Misscarage una mage mokakda problem aka fsh test aka ga…
ඩිම්බ කෝෂ අක්රිය වෙන විට fsh හෝමෝන මට්ටම ඉහල යනව. මෙය සොයා බැලීමටයි මෙම පරීක්ෂණය සිදු කරන්නෙ.
doctor mama sathi pregnant wela sathi 12k wenawa.eth mata kisi wenasak danenne na.sathi 8 scan eke baba hodata innawa kiuwa.eth mage udaraye wenasak na.mata baya hithenawa.mage dar…
මෙය සාමාන්ය තත්වයක්. බබාගේ තත්වය නැවත ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයා බැලිය හැකියි.
Mata abortion 2k una.26weeks walin saha 19 weeks walin.dekema waterbag eka keduna.ilaga para pregnet wenna kalinda nettan pregnet unamada vog dr kenek meet wela upades labagenimata…
නැවත ගැබ් ගැනීමට පෙර උපදෙස් ලබා ගන්න පුළුවන්. නමුත් ගැබ් ගත් වහාම නැවත වෛද්ය වරයා හමුවීමට අවශ්ය වෙනව.
dr.ඖෂධ මගින් පමණක් ඩිම්බ මෝරන,pcos තිබෙන, සිහින් සිරුරක් හිමි මා හට ivf වලට නොයා වෙනත් ක්රමයකින් දරුවෙක් ලබා ගැනීමට හැකි වෙයිද? විවාහ වෙලා වසර 6 කට කිට්ටු නිසා පිළිසිඳගැනීමක් සිදු…
ඔබේ වෛද්ය වරයා නිර්දේශ කරන පරිදි කටයුතු කරන්න. සමහරවිට ඔබට IUI ප්රතිකාරය අවශ්ය වේවි.