Skip to main content
ප්‍රශ්නය

මාස ගණන් ඔසප් නොවෙනවා නම් ක්‍රමවත් කර ගන්නේ කොහොමද?

How to make periods regular when they stop for months?

Dr.mata perids hedenne ne.hariyata..masa 6k tath wedi wenawa..wiwaha wela inne eeth husband abroad..babala 2nk canceev unath 3 months witarai tibune..anee doctor matath amma kenek wenna oni..periods regular karaganne kohomada...

අසන ලද්දේ: P.*** · වයස 31

මේ සඳහා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ආහාර පාලනය සහ ව්‍යායාම කිරීම අවශ්‍ය වෙනව.