ප්‍රශ්නය
Dr mama pregnant wela denata masa 7i.mage husband mage nendage puthaa.a kiyanne mage massina.ehema viwahayedi daruwanta eya balapemak wenawda.mata pilithurak denna.
පිළිතුර
ඔබේ පවුල් වල සැඟවී තිබුන ජානමය රෝග තත්වයක් දරුවන්ට මතුවීමට සුුළු අවදානමක් තිබෙනව. ඒ නිසයි ලේ නෑයන් අතර විවාහ නිර්දේශ නොකරන්නෙ. නමුත් මේ සඳහා ඇති අවදානම අඩුයි.