Skip to main content
ප්‍රශ්නය

සති 12දීත් බඩ ලොකු නොවීම බබාට ප්‍රශ්නයක්ද?

Is no visible bump at 12 weeks a problem for the baby?

doctor mama sathi pregnant wela sathi 12k wenawa.eth mata kisi wenasak danenne na.sathi 8 scan eke baba hodata innawa kiuwa.eth mage udaraye wenasak na.mata baya hithenawa.mage daruwata prashnayakda kiyala.

අසන ලද්දේ: Ma*** · වයස 30

මෙය සාමාන්‍ය තත්වයක්. බබාගේ තත්වය නැවත ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයා බැලිය හැකියි.