Skip to main content
ප්‍රශ්නය

PCOS තියෙද්දී IVF නොකර ගැබ් ගන්න පුළුවන්ද?

Can you conceive with PCOS without going for IVF?

dr.ඖෂධ මගින් පමණක් ඩිම්බ මෝරන,pcos තිබෙන, සිහින් සිරුරක් හිමි මා හට ivf වලට නොයා වෙනත් ක්‍රමයකින් දරුවෙක් ලබා ගැනීමට හැකි වෙයිද? විවාහ වෙලා වසර 6 කට කිට්ටු නිසා පිළිසිඳගැනීමක් සිදු නොවෙයිද කියා බයයි dr..ivf කිරීමට තරම් ගැටලුවක් මා හට නොමැති බව මට සිතෙයි.මගේ වෛද්‍යවරයා ද ivf ප්‍රතිකාරයට යෑමට තවම නිර්දේශ කලේ නැත..මට pregnant වෙන්න පුළුවන් වෙයිද dr..thanks.

අසන ලද්දේ: Sa*** · වයස 27

ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි කටයුතු කරන්න. සමහරවිට ඔබට IUI ප්‍රතිකාරය අවශ්‍ය වේවි.