Skip to main content
ප්‍රශ්නය

වතුර බෑග් කැඩී දෙපාරක් නැති වුණොත් කලින් උපදෙස් ගන්න ඕනද?

After two losses from the waters breaking, when to get advice?

Mata abortion 2k una.26weeks walin saha 19 weeks walin.dekema waterbag eka keduna.ilaga para pregnet wenna kalinda nettan pregnet unamada vog dr kenek meet wela upades labagenimata awashya

අසන ලද්දේ: Ra*** · වයස 30

නැවත ගැබ් ගැනීමට පෙර උපදෙස් ලබා ගන්න පුළුවන්. නමුත් ගැබ් ගත් වහාම නැවත වෛද්‍ය වරයා හමුවීමට අවශ්‍ය වෙනව.