Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙන මුල් සතිවල ගුවන් ගමනක් යන එක හොඳද?

Is flying safe in the first weeks of pregnancy?

Doctor man 6 week pregnant...man inne rata..mata mehedi hari amarui doctor...mehedi mukuth kanda be mata..fruits wath...wamanema yanawa.man 6 week walin lankawata giyata kamak nedda doctor ...

අසන ලද්දේ: Sa*** · වයස 24

ඔබට රුධිර වහනයක් හෝ උදරයේ වේදනාවක් නොමැති නම් ගුවන් ගමනක යෙදීම ගැටළුවක් වෙන්නෙ නැහැ. නමුත් ඊට පෙර ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගත යුතු වෙනව.