නිවුන් පිරිමි දරුවන් දෙදෙනෙක් ලබා ගන්නේ කොහොමද?
How can you have twin boys?
mama min pera asu panayata doctorge pilithurata sthutiy.mama viwaha wela aurudday masa 3y.masa 6ka pamana kalayak mithuri tablet use kara.mithuri tablet nathara kara masa 2k samiya samaga daruweku balaporoththu wen sitina athara masa 8kata samiya wideshagatha una.me mase ohuge paminima samaga APA 2NA DARUWEKU BALAPOROTHTHUWENAWA .MAGE PRASHNAYA NAM NIUN PIRIMI DARUWAN 2NEKU LABAGATHA HAKKE KESEDA YANNAY. esema mithuri tablet labaganimen ahithakara balapamak tida sthutiy doctor
එලෙස දරුවාගේ ලිංගය කලින් සැලසුම් කිරීමට වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම භාවිතා කරන්නෙ නැහැ. උපත් පාලන පෙති නිසා පසු කාලීනව දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?