නම: Sa *** | වයස: 31
Dr. Mage wife pregnant wela sathi 12k wenawa scan ekedi Fibroid ekak thiyenawa kiyala dena gaththa. Eken babata ho ammata balapemak thiyenawada? Baba loku wenakota fibriod eke nethi wenawada? Babage wardanayata balapanawada? (sathi 12 scan ekedi 6.5cm babage diga thibuna eke samanaya agayakda?)
පිළිතුර

මේ නිසා මවට වේදනාවක් ඇතිවීම සහ දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය වැනි සංකූලතා ඇති වීම සිදුවිය හැකියි. දරුවාට සැලකිය යුතු බලපෑමක් ඇති වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: An *** | වයස: 29
I need to find a vog doctor in pvt hospital near jaela and colombo area
පිළිතුර

You may meet me at a private hospital in Ragama or Colombo. You can call Sugabi Clinic Ragama for appointments on 0716 921 921

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ra *** | වයස: 24
Doctor, mama pregnant wela sathi 8k wenawa. Dawas kihipayak idan mage yati bade wam peththen edum denawa wage kekkumak enawa. Ekata hethuwa mokadda.
පිළිතුර

ගර්භණී කාලයේ මෙවැනි වේදනාවන් ඇති වීම සුලබ තත්වයක්. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sh *** | වයස: 24
Dr. Mata abortion una giya awurudhe etha ithang osap weema seduwanne osap weema sadaha pethi bawitha kirimen pasuwai eken mata garbani bawata pathweemata maasa kalgiya namuth den giya maade osap weemata pethi bawitha nokarawama suwabawikenma osap weema sidu una ehenam me maaseye garbani bawata pathweemata awasatha thibetha?
පිළිතුර

ඔව්. ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න හේතුවක් ඇතිදැයි පරීක්ෂණ සිදු කර බැලීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: E. *** | වයස: 29
Dr.babek balaporoththu wenawanam aniwaryenma folic acid gatha yuthumada?
පිළිතුර

ඔව්. එමගින් දරුවාට ඇති විය හැකි ගැටළු අඩු කර ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]